ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Thursday, July 26, 2012

පේරාදෙණියේ විරෝධතාපුවරු යලිත්.....



රටේ උද්ගත්වී ඇති ඇධ්‍යපන පරිහාණියට එරෙහිව  පේරාදෙණිය  ඉංජිනේරු පීඨ සිසුන් පීඨය ඉදිරිපස දැවැන්ත විරොධතා පුවරුවක් සවිකර ඇත. සරසවි ආචාර්‍ය වරුන්ගේ ගැටලු, නොවිසදා සරසවි වැසීයමට ඉඩ දී බලා සිටින පාලකයන් උසස් පෙල සිසුන්ගෙ ජීවිත සමග සූදු කෙලිමින් අධ්‍යාපනය වලපල්ලට ඇද දමා ඇත.එමගින් රටෙ ජනතාවට රාජ්‍ය අධ්‍යාපනය පිලිබද බලපොරොත්තු බිද වට්ටවා පෞද්ගලික උපාදිකඩ ඇරඹීමට කඩිනම් උත්සාහයක යෙදීමක නිරතව්න බව සිසුන්ගෙ අදහසයි.


No comments:

Post a Comment