රටේ උද්ගත්වී ඇති ඇධ්යපන පරිහාණියට එරෙහිව පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුන් පීඨය ඉදිරිපස දැවැන්ත විරොධතා පුවරුවක් සවිකර ඇත. සරසවි ආචාර්ය වරුන්ගේ ගැටලු, නොවිසදා සරසවි වැසීයමට ඉඩ දී බලා සිටින පාලකයන් උසස් පෙල සිසුන්ගෙ ජීවිත සමග සූදු කෙලිමින් අධ්‍යාපනය වලපල්ලට ඇද දමා ඇත.එමගින් රටෙ ජනතාවට රාජ්‍ය අධ්‍යාපනය පිලිබද බලපොරොත්තු බිද වට්ටවා පෞද්ගලික උපාදිකඩ ඇරඹීමට කඩිනම් උත්සාහයක යෙදීමක නිරතව්න බව සිසුන්ගෙ අදහසයි.